විද්‍යාව හා සම්බන්ධ paradoxes (11-15 years) - (දිනය : 25.02.2023, වේලාව : 2.00 පව - 3.00 පව)

Category : Online Workshops
Price Negotiable
-
+
20 more available

කාලය : පැය 2යි

වයස්කාණ්ඩය 6-10ශ්‍රේණි

දිනය : 25.02.2023

වේලාව : 2.00 පව - 3.00 පව

මාධ්‍ය : සිංහල 




CourseDescription

අපි දන්නවා පෘථිවියේ තිබෙන විශිෂ්ටතම මොළය තමයි මිනිස් මොළය කියන්නේ. එහෙම වුණත් අපට එක පාර වටහා ගන්න බැරි දේවල් තියෙනවා. ආගමික සංකල්ප යම් යම් විද්‍යාත්මක සංකල්ප ඒවා අතර වෙනවා. paradox කියන්නෙත් ඒවායෙන් එකක්. Paradox එකක් කියන්නේ අපේ සාමාන්‍ය බුද්ධියට පටහැනි බව පෙනෙන නමුත් සත්‍ය විය හැකි දෙයක්. අපි බලාපොරොත්තු වෙනවා මේ දේශනයේදී විද්‍යාව හා සම්බන්ධ වන paradoxes ගැන කතා කරන්න. සරලව තේරුම්කරගන්න. ඒ හා සම්බන්ධ විද්‍යා සිද්ධාන්ත පැහැදිලි කරගන්න.

Lecturer 

W.K.I Subhashana

Electronic engineer at Aigrow (pvt) ltd

Beng(Hons) In electrical and electronic engineering (University of west England)

Diploma in Astronomy and Astrophysics (IOAS)



Please select your district and the city×