වෘත්ත චලිතය සහ ගුරුත්වාකර්ෂණය (13 years and upward) - (දිනය : 20.02.2023, වේලාව : පව 7.30 - පව 8.30)

Category : Online Workshops
Price Negotiable
-
+
20 more available

වයස් කාණ්ඩයඃ අවුරුදු 13 සිට ඉහලට

පාඨමාලා කාලය: පැය 2 යි (පන්ති 2 ක් - එක් පන්තියක්  සඳහා පැය 1 යි)

මාධ්‍යයඃ සිංහල


දිනය : 20.02.2023

වේලාව : පව 7.30 - පව 8.30



පාඨමාලා විස්තරය:


අප ජීවත් වන පෘථිවිය ඇතුළුව සෞරග‍්‍රහ  මණ්ඩලය  සියලූ ග‍්‍රහලෝක සූර්යා වටා වෘත්තාකාර මාර්ගයක ගමන් කරයි. 

වස්තුවක් වෘත්තාකාර මාර්ගයක ගමන් කිරීම එනම් වෘත්ත චලිතයක යෙදීම යන ක‍්‍රියාවලිය එදිනෙදා ජීවිතයේදී අපට බොහෝ ලෙස මුණගැහේ . පෘථිවිය වටා චන්ද්‍රිකා කක්ෂ ගත වී ගමන් කිරීම, රථයක් වෘත්තාකාර මාර්ගයක ගමන් කිරීම ඇතුළු දෑ මෙයට ඇතුලත් වේ. එබැවින් මෙම එ්කකය තුල වෘත්ත චලිතය, වස්තුවක කෝණික ප‍්‍රවේගය, කෙන්ද්‍රභීසාරී බලය, කේන්ද්‍රඅපසාරී බලය, ඝූර්නය, කෝණික ගම්‍යතාවය සහ ගුරුත්වාකර්ෂණය, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියම, පෘථිවියහි ගුරුත්වාකර්ෂණ නියමය පිළිබඳ සාකච්චා කෙරේ. ඊට අමතරව වස්තුවකට ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳ ක‍්‍රියාකාරකමක් ද ආදර්ශනය කිරීමක්ද ඇතුලත් වේ.


දිනය 1


වෘත්ත චලිතය, වස්තුවක කෝණික ප‍්‍රවේගය, කෙන්ද්‍රභීසාරී බලය, කේන්ද්‍රඅපසාරී බලය, ඝූර්නය, කෝණික ගම්‍යතාවය සාකච්චා කෙරෙ


දිනය 2


ගුරුත්වාකර්ෂණය, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියම, පෘථිවියහි ගුරුත්වාකර්ෂණ නියමය පිළිබඳ  සාකච්චා කිරීම සහ වස්තුවකට ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳ ක‍්‍රියාකාරකමක් ද ආදර්ශනය කිරීම 


Lecture 


Hasitha Theminda

Science Tutor

Diploma of Astronomy and Astrophysics

Introductory Astrophysics Course in EPFL (Federal institute of technology lausanne )






Please select your district and the city×