ගණිත විනෝදය (11-13 years) - ( දිනය : 23.02.2023, වේලාව : 6.00 පව - 7.00 පව)

Category : Online Workshops
Price Negotiable
-
+
20 more available
ගණිත විනෝදය

වයස් කාණ්ඩයඃ අවුරුදු 11 - 13
කාලයඃ පැය 2 යි (එක් දින පාඨමාලවකි)
මාධ්‍යයඃ සිංහල

දිනය : 23.02.2023
වේලාව : 6.00 පව - 7.00 පව

ගණිතය යනු විශ්ව භාශාවකි- එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට ගණිතය මගින්ද හැකියාව ඇත- ගණිතය යනු සෑම තැනකම තිබෙන දෙයකි- ග්‍රහලෝක වල හැඩයේ සිට පරමාණුවේ ගුණාංග දක්වා ගණිතය ඇත- එනම් අප විශ්වයම ගණිතයෙන් පිරී පවතී- ඉතා ඈත අතීතයේදී පවා වෙළඳාම් කිරීමට, පිරමීඩ සෑදීමට, ඉතා දිගු දුරවල් මැනීමට වැනි තව බොහෝ දෑ සඳහා ගණිතය උපයෝගී කර ගන්නා ලදි. ගණිතය නූතන ශිෂ්ඨාචාරයේ මුල් අඩිතාලම වේ- ගැටළු විසඳීම, තාර්කිකව හේතු දැක්වීමට, නිර්මාණාත්මක චින්තනය සඳහාද යතුර ගණිතය වේ- වර්ථමානයේදීද සියළු ඉදිකිරීම්, සන්නිවේදනය, අභ්‍යවකාශ තාක්ෂණය, කාර්මික කටයුතු වැනි බොහෝ දේ සඳහා ගණිතය මූලික පදනම වේ- 

පාසල් ළමුන්ට ගණිතය අනිවාර්ය විශයකි- එමෙන්ම බොහෝ සිසුන්ට තරමක් අවබෝධ කර ගැනීමට අපහසු විශයකි- නමුත් ගණිතයේ ඇති කෙටි ක්‍රම භාවිතා කිරීමෙන් මෙම විශය පහසුවෙන් හදෑරීමට හැකියාව ලැබේ- ඒ අනුව මෙම පාඨමාලාව මගින් ගණිතය සඳහා ඇති කෙටි ක්‍රම උගන්වනු ලැබේ-

කරුණාකර මෙම පාඨමාලාවට සහභාගි වීමට පෙර අදාල දිනට සිදු කරනු ලබන ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය සියළුම ද්‍රව්‍ය ඔබ සතුව ඇති බවට සහතික වන්න.





Lecture 

Sanduni Perera


Undergraduate Engineering Student at Open University of Sri Lanka

Diploma in Astronomy & Astrophysics at Institute of Astronomy Sri Lanka


Hello! I am Sanduni Perera. I am an Undergraduate Engineering Student at The Open University of Sri Lanka. My teaching attitude is to help my students develop their abilities. I believe that everyone has knowledge and talents in a variety of fields. My teaching approach is learner-centred and focused. During class, I enjoy listening to my students and learning how they understand the subjects that are being taught.





Please select your district and the city×