ක්ෂුද්‍ර ජීවීන්
කාලය - පැය 2 යි :පැය බැඟින් වූ කොටස්2කි
වයස් කාණ්ඩය: 6-7 (Grade)
අවුරුදු 11 - 12
දිනය : 8/3/2023
වෙලාව: ප.ව 5 - 6 දක්වා
මාධ්‍ය : සිංහල
ක්ෂුද්‍ර ජීවීන් යනු අප අවට පරිසරයේ ජීවත්වන පියවි ඇසට දැකිය නොහැකි තරම් කුඩා ජීවීන් වේ. ඔවුන් ජලය,පස සහවාතය තුළ ජීවත් වේ.එමෙන්ම මිනිස් සිරුර මෙම ක්ෂුද්‍ර ජීවීන් මිලියන ගණනක නිවහනක් වේ. සමහර ක්ෂුද්‍ර ජීවීන් ව්‍යාධිජනක වේ. සමහරෙක් අපගේ සෞඛ්‍යයට වැදගත් වේ. ක්ෂුද්‍ර ජීවීන් වර්ග කරන ආකාර,ඔවුන්ගේ සෛලීය ව්‍යුහය, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය, ඔවුන් මිනිසාට වැදගත් වනආකාරය මෙන්ම ඔවුන් වගා කිරීම නිරීක්ෂණය කළ හැකි ආකාරයන් පිළිබඳව ද මෙහිදී අධ්‍යනය කෙරේ.
දිනය 01
(1) ක්ෂුද්‍ර ජීවීන් හඳුන්වා දීම.
බැක්ටීරියා හා වෛරසවල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීම.
(2) ක්ෂුද්‍ර ජිවීන් වගා කිරීම ඉගෙනීම.
දිනය 02
(1) ඇල්ගී, දිලීර හා ප්‍රොටෝසොවාවන්ගේ ව්‍යුහය හාක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීම.
(2) ක්ෂුද්‍ර ජිවීන් ගේවර්ධනය නිරීක්ෂණය කිරීම.